brand logo
logo
ආර්ථික සහන පැකේජයට කැබිනට් අනුමැතිය

ආර්ථික සහන පැකේජයට කැබිනට් අනුමැතිය

07 April 2026

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 


ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.


 

More News..