brand logo
logo
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජනාධිපති රග්බි ශූරතාව දිනයි

04 April 2026


2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායම අද (04) සමත්විය. 


ඒ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 58 - 26ක් ලෙසින් කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත් කරමිනි. 


2011 වසරෙන් පසු ත්‍රිත්ව කණ්ඩායම ජනාධිපති කුසලානය දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

More News..