මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපතිට
06 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ වාර්තාව ජනපතිට
06 August 2026
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදී තිබේ.
ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

