මැදවච්චියේ බස් රථ අනතුරින් දෙදෙනෙකු මරුට - 50කට තුවාල
10 November 2026
මැදවච්චියේ බස් රථ අනතුරින් දෙදෙනෙකු මරුට - 50කට තුවාල
10 November 2026
A9 මැදවච්චිය - අනුරාධපුර මාර්ගයේ රඹෑව ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී සිදූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් 50කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

