ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයට
05 September 2026
ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයට
05 September 2026
මෙවර ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට ඩොමිනිකන් ජනරජයේ 'ජොහයිරි මෝලා' (Joheirry Mola) අද (05) සමත්විය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ රූ රැජින කිරුළ දිනූ තායිලන්තයේ ඕපල් සුචාතා චුවාන්ග්ශ්‍රී විසින් ජයග්‍රහිකාවට අදාළ කිරුළ පළඳවනු ලැබූ බවය.
වියට්නාමයේ පැවැති අවසන් මහා තරගයේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ස්පාඤ්ඤය සහ මැලේසියාව නියෝජනය කළ තරගකාරීයන් අතර බෙදී ගොස් තිබේ.
තරගාවලිය මෙවර පැවැත්වුණේ එහි 73 වන සංස්කරණය ලෙසටය.

