Best News Website award
brand logo
logo
 ජනමාධ්‍ය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

ජනමාධ්‍ය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 400 ක් ද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට රු. මිලියන 489ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබේ.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පුනරාර්වර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384 ක් වෙන් කෙරේ.


ජනමාධ්‍යකරුවන්ගේ කුසලතා සංවර්ධනයට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට හා ජනමාධ්‍යකරණයේ දී අවශ්‍ය වන තාක්ෂණික ප්‍රවේශය සඳහා සහයක් ලබා දීමට රු. මිලියන 100 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.

 

More News..