චීන ජාතිකයින් තිදෙනෙකු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට
20 May 2026
චීන ජාතිකයින් තිදෙනෙකු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට
20 May 2026
සයිබර් අපරාධ සිදුකරන්නට ඇතැයි සැක කෙරෙන චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.