brand logo
logo
රාජගිරියේ උත්සව ශාලාවක හටගත් ගින්න - (වීඩියෝ)

රාජගිරියේ උත්සව ශාලාවක හටගත් ගින්න - (වීඩියෝ)

06 April 2025



රාජගිරිය තැප්‍රොබේන් රංග ශාලාවේ ඊයේ (05) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ.


අවුරුදු කුමරා කුමරිය තරගාවලියක අවසන් මහා තරගය පැවැති අවස්ථාවක මෙම ගින්න හටගෙන තිබේ.


මේ වන විට ගින්නක් පාලනය කර ඇති අතර එම පරිශ්‍රයට විශාල හානියක් සිදු වී ඇත.


ගින්න හටගැනීමත් සමග එහි සිටි සියළු පිරිස් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් කිසිදු ජීවිත හානියක් වී නොමැති බවට වාර්තා වේ.‍‍



 

More News..