brand logo
logo
 නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

නාමල්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

19 October 2026


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ, ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) එම කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදීය.


ලේකම්වරයාට අයත් ගල්කිස්සේ නිවස පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ හදිසි පරීක්ෂාවකට ලක්වූ අතර එහි තිබූ සේප්පුවක් ඔවුන් සිය භාරයට ගෙන ගැනීම පියවර ගෙන තිබුණි. 

 

More News..