brand logo
logo
ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් මහජනතාවට දැනුම්දීමක්

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් මහජනතාවට දැනුම්දීමක්

03 September 2026


ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද එම අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


මේ හේතුවෙන් සිය පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේය.


ඇතැම් දිස්ත්‍රික්කවල මුලින්ම මදුරුවාගේ වැඩිවීම දැකගත හැකි අතර ඉන් පසුව රෝගීන් වැඩිවීම දැකගත හැකි බව ඇය පැවසීය.

 

More News..