මාළු මිරිස් රු.2000 ට යයි
23 December 2025 | සාලිය කුමාර ගුණසේකර
මාළු මිරිස් රු.2000 ට යයි
23 December 2025 | සාලිය කුමාර ගුණසේකර
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල ඊයේ (22 වැනිදා) දිනයේදී රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
එම මධ්‍යස්ථානය තුළ මාළු මිරිස් කිලෝවක තොග මිල වූයේ රුපියල් 1,900 කි.
කෙසේ නමුත්, දඹුල්ල, කැප්පෙටිපොළ ආදී ආර්ථික මධ්‍යස්ථානවල මාළු මිරිස් කිලෝවක් රුපියල් 1,000 ත් 1,200 ත් අතර මිලකට අලෙවි කෙරිණි.

