brand logo
logo
ඉන්දීය ආරක්ෂක ඇමති නුවරඑළියට

ඉන්දීය ආරක්ෂක ඇමති නුවරඑළියට

10 September 2026

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා (10) දින නුවරඑළියේ හග්ගල පිහිටි සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගි වීම සදහා මේ වන විට හෙලිකොප්ටර් යානයතකින් නුවරඑළියට පැමිණ ඇත.


ආරක්ෂක ඇමතිවරයා නුවරඑළියට පැමිණීම නිමිත්තෙන් ආරක්ෂක අංශ විසින් හෙලිකොප්ටර් යානය ගොඩබස්වන නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේ සිට සීතා අම්මන් කෝවිල සහ මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.


 

More News..