නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ජනාධිපති අරමුදල මගින් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක්
29 November 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ජනාධිපති අරමුදල මගින් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක්
29 November 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා ජනාධිපති අරමුදල මගින් ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක් අද (29) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදී සිදු කෙරිණ.
පාසල් ළමුන්ගේ ඇස් පරීක්ෂා කර රෝගී තත්වයේ පසුවන සිසු සිසුවියන් වෙනුවෙන් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම අද සිදු කළ අතර, මෙම වැඩසටහන වලපනේ, නුවරඑළිය, හඟුරන්කෙත යන අධ්‍යාපන කලාප කාර්යාල බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක වූ අතර, මෙම කඳවුරට පාසල් ළමුන් විශාල පිරිසක් දෙමව්පියන් සමග සහභාගී විය.


