brand logo
logo
පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට

16 September 2026 | ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ,කොළඹ


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ තීරය ආශ්‍රිතව ඉකුත්දා (15) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කොට අල්ලන ලද මාළු කිලෝ ග්‍රෑම් 370 කට අධික ප්‍රමාණයක් ලොරි රථයක් තුළ තිබී සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන සදහා කිලිනොච්චිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාරදී ඇත. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 ක් හා 48 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇත.


 

More News..