ගසක අත්තක් කඩා වැටීමෙන් විදුලි ට්රාස්ෆෝමරයක ගින්නක්
26 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
ගසක අත්තක් කඩා වැටීමෙන් විදුලි ට්රාස්ෆෝමරයක ගින්නක්
26 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
හැටන් නගරයට අද (26) දින ඇදහැලුණ අධික වර්ෂාවත් සමග හැටන් බස් නැවතුම්පොළ අසල පිහිටි අධි බලැති විදුලි ට්රාස්ෆෝමරයක් මතට ගසක අත්තක් කඩා වැටිමෙන් එම ට්රාන්ස්ෆෝමරයේ ගින්නක් හට ගෙන තිබේ .
හටගත් ගින්න විනාඩි කිහිපයකින් නිවි ගිය අතර, ගින්නෙන් විදුලි ට්රාන්ස්ෆෝමරයට හෝ ඒ අසළ සිටි කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.

