මහවැලි ගග පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි
20 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
මහවැලි ගග පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි
20 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක පිහිටි නිවාස රැසක යට වීම හේතුවෙන් පවුල් 100ට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නිළධාරියෙකු පැවසිය.
නාවලපිටිය කිතුල්කොටේ, ලබුවැල්කොටුව, ජයසුන්දරඕවිට ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇත.