brand logo
logo
ජන අරගල විරෝධතාකරුවන්ට ඇප

ජන අරගල විරෝධතාකරුවන්ට ඇප

04 October 2026


ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හයදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.


වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඊයේ (3) පැවති විරෝධතා පාගමන අතරතුර ඔවුන් අත්අඩංගුවට පත්විය.

 

More News..