ඥානසාර හිමිට වරෙන්තු
29 September 2026
ඥානසාර හිමිට වරෙන්තු
29 September 2026
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසත් නියෝගයේ සඳහන් වුණි.
ඔක්තෝබර් මස 1 වැනිදා විත්තිකාර ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝගයේ සඳහන් වුණි.

