2025 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ
01 August 2026
2025 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ
01 August 2026
2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත්වීමට අවශ්‍ය අවම 'Z -' අගයන් නිකුත් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටියේ, නැවත සමීක්ෂණයට පසු මෙම අගයන් ප්‍රකාශයට පත්කළ බවය.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම 'Z' අගයන් පහතින් දැක්වේ.

