මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්
20 August 2026
මහපොළ භාරකාර අරමුදලෙන් සරසවි සිසුන්ට නව තොරතුරු පද්ධතියක්
20 August 2026
මහපොළ භාරකාර අරමුදල විසින් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නව තොරතුරු පද්ධතියක් හඳුන්වාදී තිබේ.
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සඳහන් කළේ, ඊට මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදීම සම්බන්ධව සියලු තොරතුරු ඇතුළත් වන බවයි.
mahapola.lk වෙබ් අඩවිය හරහා මේ මාසයේ සිට එම පද්ධතිය සිසුන්ට විවෘත වනු ඇත.

