කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි
13 October 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි
13 October 2026 | රංජිත් රාජපක්ෂ - හැටන්
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (13) දින පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
එම ජලාශයට අයත් නෝර්වුඩ්, හැටන්, දික්ඔය යන ප්‍රදේශවලටයි මෙසේ අධික වැසි පතිත වුණේ.
කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශය පිටාර මට්ටමට ආසන්න වි ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියහ.

