අර්ච්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්
31 August 2026
අර්ච්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි ඉල්ලීමක්
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා අද (31) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත් අභියාචනාධිකරණය සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවය.

