brand logo
logo
ගල්අඟුරු විමර්ශනයට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්

ගල්අඟුරු විමර්ශනයට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක්

10 April 2026

ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.


පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.


ඒ අනුව විශ්වාසභංගයෙන් පසුව මෙම විශේෂ විමර්ශන කොමිසම් සභාව පත් කරන බවත් ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විසිසුරුවරුන් පත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


 

More News..