roadBlockMobile
brand logo
logo
දුම්රිය මගීන්ට දැනුම්දීමක්

දුම්රිය මගීන්ට දැනුම්දීමක්

10 July 2024

වර්ජනය මැද වුවද අද (10) පස්වරුවේ දුම්රිය ගමන්වාර 30ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස් මුදලිගේ පවසයි.


එමෙන්ම අද උදෑසන දුම්රිය ගමන් වාර 30ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ඔහු පැවසීය.

 

More News..