මැගසින් බන්ධනාගාරයට තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්රව්ය සහිත පාර්සලයක්
20 August 2026
මැගසින් බන්ධනාගාරයට තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්රව්ය සහිත පාර්සලයක්
20 August 2026
මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකරන ලද තහනම් ද්රව්ය සහිත පාර්සලයක තිබී ජංගම දුරකථන බැටරි 30ක්, හුණු ග්රැම් 250ක්, දුම්කොළ ග්රෑම් 50ක්, පුවක් සහ මාවා සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සහස්පුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

