brand logo
logo
 ජොන්ස්ටන් අල්ලස් කොමිසම හමුවට

ජොන්ස්ටන් අල්ලස් කොමිසම හමුවට

04 September 2026


හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.


ප්‍රකාශයක් ලබා දීම සඳහා සිදුකළ කැඳවීමකට අනුව අල්ලස් කොමිසම හමුයට පැමිණ ඇති බවට වාර්තා වේ.

 

 

More News..