brand logo
logo
 ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධූරය එරික් මේයර්ට

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ධූරය එරික් මේයර්ට

12 July 2025



‍ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකා එක්සත් ජනපදයේ නව අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එරික් මේයර් (Eric Meyer) පත් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිරය විසින් මෙම පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බවය.


ඒ අනුව ජූලි චුන්ග්ගෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති තනතුරට එරික් මේයර් පත් වී ඇත.


 

More News..