පූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් CCDය ප්රකාශ සටහන් කරගනී
19 October 2026
පූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් CCDය ප්රකාශ සටහන් කරගනී
19 October 2026
පූජ්ය උලපනේ සුමංගල හිමිගෙන් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් පැය 4ක පමණ ප්රකාශයක් සටහන්කරගෙන තිබේ.
විහාරමාහාදේවී උද්යානයේදී බලංගොඩ කස්සප හිමියන් හට පොලීසිය පහරදුන් බවට උලපනේ සුමංගල හිමියන් කල ප්රකාශය සම්බන්ධයෙන් මෙම ප්රකාශ සටහන් කර ඇත.
මෙලෙස ප්රකාශ සටහන් කරගනු ලැබුවේ උලපනේ හිමියන් සේවය කරන නාරහේන්පිට ඩඩ්ලි සේනානායක විද්යාලයේදීය.

