brand logo
logo
දික්වැල්ල අර්ධ ශතකයක් වාර්තා කරයි

දික්වැල්ල අර්ධ ශතකයක් වාර්තා කරයි

17 August 2026


ඉන්දීය කණ්ඩායම සමග මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදි අර්ධ ශතකයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත් විය.


දික්වැල්ල අර්ධ ශතකය වාර්තා කරනු ලැබුවේ පන්දු 67කදීය.


ඊට හතරේ පහර 5ක් ද ඇතුළත් වේ.


ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වන විට කඩුළු 5ක් දැවී ලකුණු 178ක් රැස්කර ගෙන සිටියි.


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සියලුදෙනා දැවී ලකුණු 462ක් රැස්කර ගැනීමට සමත් විය.

 

More News..