brand logo
logo
 වැල්ලවාය - කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

වැල්ලවාය - කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

10 May 2026


වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට අද (10) රාත්‍රියේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් වැල්ලවාය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.


වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය සහ ඇතිලිවැව යන ප්‍රදේශ මෙලෙස යටවී ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවී ඇත

 

More News..