කැරට් 22 රන් පවුමක නව මිල
11 November 2024
කැරට් 22 රන් පවුමක නව මිල
11 November 2024
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (11) දිනයේ කැරට් 22 රන් පවුම රු. 202,800.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 221,150.00ක් ලෙස සටහන්ව තිබේ.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්‍රෑම් 1 - රු.27,650.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.221,150.00
කැරට් 22 ග්‍රෑම් 1 - රු.25,350.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.202,800.00
කැරට් 21 ග්‍රෑම් 1 - රු.24,200.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.193,550.00