Best News Website award
brand logo
logo
2026 SAFF පාපන්දු ශූරතාව ඉන්දියාවට

2026 SAFF පාපන්දු ශූරතාව ඉන්දියාවට

17 November 2026

2026 දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.


ඒ, බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමිනි.

 

More News..