brand logo
logo
  බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

23 July 2026


අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව දිගින් දිගටම පැවතීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.


පසුගිය සති හයක කාලය තුළ වාර්තා වූ ඉහළම මිල අගයන් සනිටුහන් කරමින් ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් දර්ශකයන් වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98 සීමාව ඉක්මවා ගොස් ඇත.


එමෙන්ම WTI බැරලයක මිලද අමෙරිකානු ඩොලර් 90 ඉක්මවාගොස් තිබේ. 


මේ අතර බොරතෙල් මිලේ ඉහළයෑම ආසියානු වෙළෙඳපොළටද දැඩි ලෙස බලපා ඇති බව සඳහන්.

 

More News..