මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පත් කරයි
25 August 2026
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පත් කරයි
25 August 2026
පුරප්පාඩුව පවතින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොන්ත්‍රාත් පදනම මත පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

