සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේ ශ්‍රමදානයක්
28 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
සංචාරක දිනය නිමිත්තෙන් නානුඔය දුම්රිය ස්ථානයේ ශ්‍රමදානයක්
28 September 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
සංචරක දිනය නිමිත්තෙන් දෙස් විදෙස් සංචාරකයන් බහුල වශයෙන් පැමිණෙන නානුඔය දුම්රිය ස්ථානය සහ දුම්රිය ස්ථාන පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරිම සහ තීන්ත ආලේප කිරිමේ වැඩසටහනක් ඊයේ (27) දින දවස පුරා සිදු කෙරුණි .
ජෙට්වින් සංචාරක සමාගමේ නිළධාරින් සහ සේවකයින් එක්ව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති චන්දිම හිරාන් ලියනගේ අවසරය සහ පූර්ණ සහයෝගය මත මෙම ශ්‍රමදාන කටයුත්ත සිදු කෙරුණි .