දුමින්ද දිසානායක අද අධිකරණයට
24 May 2025
දුමින්ද දිසානායක අද අධිකරණයට
24 May 2025
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී - 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රදවාගෙන ප්‍රශ්න කරන බවට වාර්තා වේ.
බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදී ඔහුව ඊයේ (23) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

