කොළඹ කොටස් වෙළඳපොළ පහළට
26 May 2026
කොළඹ කොටස් වෙළඳපොළ පහළට
26 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 189.63කින් පහත වැටී තිබේ.
ඒ අනුව එය ඒකක 22,175.14ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 4.9ක් ලෙසය.

