මහ ජල කඳක් සමඟින් ලංකාවේ විශාලම ජලාශය විවෘත වේ
23 November 2023
මහ ජල කඳක් සමඟින් ලංකාවේ විශාලම ජලාශය විවෘත වේ
23 November 2023
මධ්‍යම කඳුකරයට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟින් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් අද අලුයම් කාලයේ විවෘත වූ බව ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේය.
මේවන විට එමඟින් තත්පරයකදි ඝන මීටර් 675ක ජල ධාරිතාවයක් මේවන විට මුදා හැරෙන අතර , එම ජලය මහවැලි ගඟ ඔස්සේ රන්දෙණිගල ජලාශයටයි මුදා හැරේ.
රාත්‍රියේ සහ දිවා කාලයේ වික්ටෝරියාව දිස්වන අයුරු පහතින්,