brand logo
logo
මහජන ආරක්ෂක ඇමතිගෙන් CIDයට නියෝගයක්

මහජන ආරක්ෂක ඇමතිගෙන් CIDයට නියෝගයක්

02 October 2023

මුලතිව් දිස්ත්‍රික් විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් සොයාබලන ලෙස අමාත්‍යවරයා නියෝගකර ඇත.

 

More News..