බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්
27 October 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්
27 October 2026
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
බ්රවුන්ස් හිල් (Brown's Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර තිබේ.

