පේරාදෙණිය සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ඔක්තෝම්බරයේ සිට යළිත්
06 September 2026
පේරාදෙණිය සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ඔක්තෝම්බරයේ සිට යළිත්
06 September 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇනහිට තිබෙන පේරාදෙණියේ සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය ලබන ඔක්තෝම්බර මාසයේ දී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
මෙහිදී බරපතල ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ කොටසේ ඉදිකිරීම් ලබන 15 වනදා වන විට අවසන් කිරීමට සැලසුම්කර ඇත.

