brand logo
logo
 ගාල්ල ධීවර වරායේ ගින්නක්

ගාල්ල ධීවර වරායේ ගින්නක්

08 November 2026

ගාල්ල ධීවර වරායේ අද (8) දහවල් ගින්නක් හටගෙන තිබේ.


එහි බෝට්ටු නඩත්තු අංගනයේ නවතා තිබූ බෝට්ටුවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තාවේ.


ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවීමේ රථ 2ක් මේ වනවිට පැමිණ තිබේ.

 

More News..