රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
30 October 2026
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
30 October 2026
ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය දුන් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

