පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි අත්අඩංගුවට
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි අත්අඩංගුවට
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කාර්යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙනි.
අත්අඩංගුවටගත් අම්පිටියේ සුමනරත්න හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

