brand logo
logo
මෝටර් රථයක් ගිනි ගනී

මෝටර් රථයක් ගිනි ගනී

22 June 2025

කොළඹ තුරග තරග පිටිය ආසන්නයේ මාර්ගයේ නවතා අලුත් වැඩියා කරමින් තිබූ මෝටර් රථයක් අද පස්වරුවේ ගිනිගැනීමකට ලත් වී තිබේ


ගින්නෙන් මෝටර් රථයේ ඇතුලත දැඩි හානි සිදුවූ තිබූ අතර  රියදුරට කිසි හානියක් සිදුවී නොමැත .


ගින්න සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..