brand logo
logo
ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටී 5දෙනෙතු ජීවිතක්ෂයට

ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ගැටී 5දෙනෙතු ජීවිතක්ෂයට

21 August 2026

ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මොනරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

More News..