සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි
10 September 2026
සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි
10 September 2026
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පැය තුනක පමණ ප්‍රකාශ ලබාදීමෙන් පසු අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ.
ඒ මහතා අද (10) උදෑසන 10.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.
ඒ අල්ලස් කොමිසම විසින් සිරිලිය සවිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

