ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ ගබඩාවක ඇති වූ ගින්න පාලනය කෙරේ
21 November 2026
ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ ගබඩාවක ඇති වූ ගින්න පාලනය කෙරේ
21 November 2026
ත්‍රිකුණාමලය, ඕර්ස් හිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා 22 වන බලඇණි කඳවුරේ ගබඩාවක අද (21) අලුයම ඇති වූ හදිසි ගින්න පාලනය කර තිබේ.
මේ පිළිබඳව සිදුකළ දැනුම්දීමට අනුව එම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කර ඇති බව සඳහන්ය.
එහිදී ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.


