වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට
24 February 2026
වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට
24 February 2026
මහපොළ ඔන්ලයින් ලොතරැයි සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනකට අදාළව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

