බස් ගාස්තුව ඉහළට
01 July 2026
බස් ගාස්තුව ඉහළට
01 July 2026
බස් ගාස්තු 12%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි.
මෙම ගාස්තු ඉහළ නැංවීමට මෙම මස 5වනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වේ.

